ලස්සන මල් බඳුන් රටාවන්

දෙසැම්බර් 12, 2018


නිවෙසේ සුන්දරත්වය ගැන හිතන ආදරණීය ඔබ වෙනුවෙන් ලස්සනම ලස්සන මල් පොකුරු කිහිපයක් මෙලෙස ගෙන එනවා.

මේ මල් පොකුරු එළැඹෙන නව වසරට ආයිත්තම් සකසන ඔබට බෙහෙවින්ම උපකාර වේවි. ඒ ආයිත්තම් හැඩකර ගන්නට ඔබත් මෙම මල් පොකුරු භාවිතයට ගන්න. කොට්ට උර, කුෂන්, බෑග්, ළමා ඇඳුම් ආදිය හැඩකරගන්නට මේවා කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

තුඩ සිහින් ඉඳිකටු
රාමුව
මල් පීස්, පොප්ලින්, ලිනන් හෝ වෙනත් සුදුසු රෙදි වර්ගයක්
විවිධ වර්ණ කපු කැරැලි නූල්
කතුරු සහ අවශ්‍ය අනෙකුත් දේවල්