වර්ෂ 2024 ක්වූ April 15 වැනිදා Monday
බතික් සාරි මවයි රූ සිරි
දෙසැම්බර් 12, 2018
ලලනා ලාලිත්‍යයේ අපූර්වත්වය රැගත් බතික් සාරි මෝස්තර කිහිපයකි මේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය විදහාපාන පලාපෙති, ලියවැල්, ඉර හඳ ආදීි මෝස්තර ගණනාවකින් මෙම සාරි විචිත්‍රවත් වේ. නිල්, රතු, කහ, කළු වර්ණ ගැළපීම හරිම අපූරුයි.
මේ අලංකාර බතික් සාරිවලින් හැඩවී සැඳෑ සාදයට යන ඔබ සාදයේ සැබෑම හැඩකාරිය වන බව නම් නොඅනුමානයි.
෴ Related Articles ෴
කී ටැග් නම් එක එක ජාතියේ ඒවා තියෙනවා. හැබැයි හැම...
මේ ජීවන ගමනේ විවිධ අලුත් අත්දැකීම්වලට, අභියෝගවලට...
අදින් ආරම්භ වූ අලුත් අවුරුදු මාසයේ වසන්ත සමය උදා...