නෙතට රසඳුනක් වූ සොඳුරු මල් සැකසුම්

ජනවාරි 23, 2019

නෙත සනසන්නට සේම සිත දැහැන්ගත කරවන්නට මලකට ඇත්තේ අසීමිත හැකියාවකි. සිත් තුළ පහළවන දුක, සතුට, නොඉවසිල්ල වැනි විවිධාකාරයේ හැඟීම් තවකකු වෙත නොසඟවා පවසන්නට මල් උපයෝගී කරගන්නේ ඈත අතීතයේ පටන්මයි.

ඒ විතරක් ද... ගෘහ අලංකරණයට මල් නැතිවම බැහැ. විශේෂයෙන්ම ගෘහ අභ්‍යන්තරය කලඑළි කිරීමේ දී මල් සැකසුම් සඳහා වැඩි අවධානයක් යොමු කෙරෙන අතර නිවෙසෙහි විවිධ ස්ථාන සඳහා විවිධ හැඩයට සකස් කළ මල් සැකසුම් යොදා ගැනීමෙන් සුවිශේෂී පෙනුමක්, වටිනාකමක් එකතු කරගත හැකියි.

බලන්න....

2019/01/23 තරුණි බලන්න