ගෙල සරසන ලස්සන මාලයක්

ජනවාරි 30, 2019

 

හැමදාමත් නිවෙස සරසනා බිතු සිතුවම් ගැන කතා කරපු අපි අද පේපර් කුවිලිං කලාව ඇසුරෙන් වෙනත් නිර්මාණයක් සකසාගන්නා ආකාරය බලමු.

විශේෂයෙන්ම කාන්තා ගෙල, දෑත, කන්පෙති සරසනා අලංකාර ආභරණ මේ පේපර් කුවිලිං කලාව ඇසුරෙන් නිර්මාණය කරගන්නා ආකාරය දැන ඉගෙනගන්නට ඔබත් කැමැති ඇති. එහෙම නම් අද අපි ගෙල සරසන අපූරු මාලයක් සකසන අයුරු බලමු.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

ළා නිල් සහ ක්‍රීම් පැහැයේ ඒ4 කඩදාසි පටි

කුවිලිං ටූල් එකක්

කුවිලිං ස්ටෙන්සිල් එකක්

ෆැබ්රික් ගම්

ගැළපෙන වර්ණවලින් පබළු

ගාංචුවක් සහ කෝඩ් නූලක්

 

නිර්මාණය සකසා ගනිමු

 

2019/01/30 තරුණි බලන්න