සුන්දර පින්තාරු කලාවක්

මැයි 29, 2019

සුන්දර පින්තාරු කලාවක් වන වන්ස්ට්‍රොක් කලාව හදාරන්නට කැමැති ඔබ වෙනුවෙන් එම කලාව මුල සිට පහදා දෙන්නයි අපේ වෑයම. එන්න, තරුණී අපත් සමඟ එකතු වී ඔබත් මෙම කලාව හදාරා සුන්දර නිර්මාණ කරන්න.

වන්ස්ට්‍රොක් වෙත පිවිසීමට ප‍‍්‍රථම ඔබ ඒ සඳහා අවශ්‍යවන මූලික ද්‍රව්‍යයන් හඳුනාගත යුතුයි. ඒවා පහත සඳහන් වේ.

අවශ්‍ය ද්‍රව්‍ය

අමෙරිකානු රෙදි

පින්තාරු තීන්ත වර්ගයන්

ටෙක්ස්ටයිල් මීඩියම්

වන්ස්ට්‍රොක් කලාව සඳහාම වෙන්වූ පැතැලි බුරුසු නොම්බර 8 සිට 10 දක්වා පරාසයන්ගෙන් අවශ්‍ය වේ.

ඩ්‍රොවිං පින්ස්

ෆෑන් බ‍‍්‍රෂ්

අග රවුම් බ‍‍්‍රෂ්

ඩෙ‍‍්‍රස් මේකිං කාබන් කොළ

පර්ල්ස්

ග්ලිටර් අවුට් ලයිින්

කුඩා පිඟානක්

වතුර හා ටිෂූ (පින්සල

සෝදා පිස ගැනීම සඳහා)

 

උපදෙස් - ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ශලින්ද්‍රි ආලෝකා

 

2019/05/29 තරුණි බලන්න