කොට්ට උරයට සත්ත්ව රූප

මැයි 29, 2019

නීඩ්ල් පේන්ටිං ක්‍රමයෙන් හැඩ වූ සත්ත්ව ලෝකයේ සුන්දරත්වයයි මේ. කොට්ට උරයට, ඇඳ ඇතිරිල්ලට මේස රෙද්දට වගේම කුඩා දරුවන්ගේ ගවුම් හැඩ කරන්නටත් මේ නිර්මාණ හරිම අපූරුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

කපු කැරැලි නූල් වර්ණ කීපයකින්

නොම්බර 10 ක්‍රිවල් ඉඳිකටුවක්

එම්බ්‍රොයිඩර් ෆ්‍රේම් එකක්

2019/05/29 තරුණි බලන්න