තරු විසුල රාත්‍රියක සුන්දරත්වය

ජුනි 12, 2019

මුළු අහස් වියන පුරාවටම රන්වන් පැහැයෙන් බබළන තරු විසිරිලා හරියට මල් පිපුණුු තණපලසක් වාගේ සුන්දරයි.

ඒ තරු වියනේ පිපුණු තරු මලක් දෝතට නෙළාගන්නට වාගෙයි මේ පුංචි පැටවු දෙන්නා උඩ පනින්නේ.

රාත්‍රී අහසක චමත්කාරය හරි අපූරුවට සිත්තම් කළ මේ නිර්මාණය සකසාගන්නා ආකාරය අපි දැන් බලමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

වෙළෙඳපොළෙන් මිලදී ගත්

වර්ණවත් සිතුවමක්

ගෝල්ඩ් ඩස්ට්

ගම් සහ කතුරක්

පේපර් කටර් එකක්

රෙදි පින්තාරු තීන්ත සහ පැතලි පින්සල්

ටිෂූ පේපර්

ඒ4 කඩදාසි

බොක්ස් බෝඩයක්

 

2019/06/12 තරුණි පුවත් පත බලන්න