රිබන් මලින් හැඩ කළ බිත්ති ඔරලෝසුවක්

ජුනි 19, 2019

රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙන් හැඩ වූ අපූරු බිත්ති ඔරලෝසුවකි. ඔබේ ආදරවන්තයාගේ උපන් දිනයට තිළිණ කරන්න මෙවැනි නිර්මාණයක් අගෙයි නේද?

 

එපමණක් නොව ඔබේ හිත මිතුරකු වෙනුවෙන් තිළිණ කරන්න වගේම ඔබේ විසිත්ත කාමරය හැඩ කරන්නත් මෙය අපූරුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන් රෙදි

අඟල් 1/2 හා අඟල පළල

රිබන් කැමැති වර්ණයන්ගෙන්

අඟල් 1/2 හා අඟල් 1/4

කොළ පැහැති රිබන්

කැරැලි නූල්

ඉවතලන ඔරලෝසුවක කටු

 

2019/06/19 තරුණි බලන්න