හරි ලස්සන සමනලයෙක්

සැප්තැම්බර් 4, 2019

හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කලාව

 

රන්වන් පැහැයට හුරු තැඹිලි පැහැයෙන් යුතු ලස්සන සමනලයකුගේ රටාවකි. මල් ගොමුවක වසා හිඳින මේ සමනලයා ටීපෝ කවරයකට, කුෂන් කවරයකට මෙන්ම දූ දරුවන්ගේ බෑග් හා ඇඳුම් හැඩ කරන්නට කදිමයි.

ඔබ කැමැති ලෙස විවිධ නිර්මාණ සඳහා මෙය යොදාගන්නත් පුළුවන්. බිත්ති සැරසිල්ලක් සඳහා ත් තවත් සමනලයන් එකතුකර

ගළපාගත හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ළා තැඹිලි, තද තැඹිලි අදී තැඹිලි වර්ණ කිහිපයක කැරැලි නූල්

ළා දුඹුරු, තද දුඹුරු අදී දුඹුරු වර්ණ කිහිපයක කැරැලි නූල්

ළා කොළ, තද කොළ, සුදු, කහ, කළු අදී වර්ණවල කැරැලි නූල්

ලිනන් රෙදි හෝ වෙනත් අවශ්‍ය රෙදි වර්ගයක්

අතේ මහන සිහින් තුඩ සහිත ඉඳිකටු

එම්බ්‍රොයිඩරි රාමුව

අවශ්‍ය අනෙකුත් දේවල්

 

2019/09/04 තරුණි බලන්න

 

උපදෙස්

ප්‍රවීණ

මැහුම් උපදේශිකා

ශිරන්ති පෙරේරා