ළමා කාමර හැඩ කරන්න කදිම බිත්ති සැරසිල්ලක්

ජනවාරි 22, 2020

සුරංගනාවන්. හාවුන්, බත්කූරන්, හතු පොඩිත්තන්ගේ සිත් සොරාගන්නා නිර්මාණයි. බලන්න, මේ දේවල් සියල්ල එකතුකර සකසා ඇති නිර්මාණයේ ආකර්ෂණය. ලස්සන බිත්ති සැරසිල්ලක් නේද?

පොඩ්ඩන්ගේ නිදන කාමර හැඩකරන්න මේ වගේ ලස්සන සැරසිල්ලක් පැච්වර්ක් කලාවෙන් ඔබටත් නිර්මාණය කළ හැකියි. මෙන්න, ඒ සඳහා අනගි අවස්ථාවක්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු, රෝස, දුඹුරු වර්ණ තනි පැහැති රෙදි

නිල්, කහ, රෝස, කොළ ආදී වර්ණවල මුද්‍රිත රෙදි

රතු පසුබිමේ සුදු ඩොට් වැටුණූු රෙදි

පැඩිං

ලයිනිං සඳහා රතු පැහැති රෙදි

ගැළපෙන වර්ණවල නූල්

පතරොම් සැකසීමට අවශ්‍ය දේවල්

අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය

 

නිර්මාණය කිරීම

මෙම නිර්මාණය කිරීමට පොඩිත්තන් කැමැති දීප්තිමත් වර්ණවලින් මෙන්ම ගැළපෙන වර්ණවලින් රෙදි තෝරාගත යුතුයි. එසේ රෙදි තොරාගැනීමෙන් ලස්සන නිර්මාණයක් කළ හැකි වේවි.

2020/01/22 තරුණි බලන්න