සිඟිත්තාගේ පහසුවට

පෙබරවාරි 5, 2020

Arm feeling pillow

 

තම කුසදරා බිහිකරන දරු සිඟිත්තා මවකට ඇති වටිනාම වස්තුවයි. මේ වස්තුව රැකගන්නට ආහාරය වන්නේ මවුකිරිය. මවුකිරි ලබා දීමට වෙන්නේ අම්මාගේ අතේ තියාගෙනයි.

ඒත් ඒ කාර්යය ගොඩක් අම්මලාට අපහසුයි. ඒක දරු සිඟිත්තටත් ඇතිකරන්නේ අපහසුවක්. මෙන්න මේ අපහසුව මඟ හැර ගන්නට හෑන්ඩ් පිලෝ ඒකක් සකසා ගන්නා ආකරය අප ඔබට ඉදිරිපත් කරනවා. බලන්න මේ පිෙලෝ එක බබාට වෙග්ම ඔබටත් සැබෑම පහසුවක් නේද කියලා

අවශ්‍ය ද්‍රව්‍ය

මුද්‍රිත රෙද්දක්

ඊට ගැළපෙන තනි පැහැති රෙද්දක්

පැඩිං ෂීට් කැබැල්ලක්

අඟල් 9ක් දිග වෙල්ක්‍රෝ කැබැල්ලක්

 

උපදෙස් ප්‍රවීණ උපදේශිකා

සඳුනි මධුෂිකා

 

රූ රටා  -  විදුමිණි

 

2020/02/05 තරුණි බලන්න