සිඟිත්තන්ට සෙල්ලම් කරන්න බෝනික්කෙක් හදමු

ජුනි 24, 2020

පුංචි දරුවො බෝනික්කන්ට හරිම ආදරෙයි. ඒ අතරිනුත් දුවලා විශේෂයි. බෝනික්කව නළවන්න, කවි කියලා නිදි කරවන්න දුවලා හරිම කැමැතියි. ඔබ මැහුමට දක්ෂ අම්මා කෙනෙක් නම් පාට පාට රෙදි ටිකක් එකතු කරලා මේ වගේ ලස්සන බෝනික්කෙක් මහලා පුංචි දෝණිට දෙන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

ෆෙල්ට් රෙදි රෝස, රතු කහ වැනි වර්ණවලින්

පිරවීම සඳහා පැඩිං

ඇස්

මුද්‍රිත රෙදි

ගැහැනු ළමයාගේ කොණ්ඩය සඳහා වූල්

පිරිමි ළමයා සඳහා බෝවා රෙදි

 

නිර්මාණය කිරීම

පළමුව ඒ කොටසින් එක් කොටසක් ද ඕ කොටසින් කොටස් දෙකක් ද අනෙක් කොටස්වලින් රූප සටහනේ දැක්වෙන පරිදිත් කොටස් කපා ගන්න. ඉන්පසු ඕ කොටස් දෙක කඩ ඉරි දමා ඇති තැන්වලින් මසා විවරය තබා ගන්න.

 

උපදෙස් අත්කම් නිර්මාණ ශිල්පිනී

සේනානි සේනාරත්න

2020/06/24 තරුණි පුවත්පත බලන්න.