උද්‍යාන ය සැකසීමේ දී බිම් ආවරණ ද වැදගත්

දෙසැම්බර් 25, 2019

විඩා නිවන සොඳුරු කෙම්බිමක් බඳු වූ ගෙඋයන සුන්දරත්වයෙන් අනූන කරලීම අප සැමගේ බලාපොරොත්තුවයි.

මෙහිදී උද්‍යාන නිර්මාණය වඩාත් අංග සම්පූර්ණ කරගැනීම සඳහා අපි විවිධ උද්‍යාන අංග භාවිත කරන්නෙමු.

මතුපිට ආවරණය

මෙලෙස ගෙඋයනෙහි විවිධ මංමාවත්, ශාක සහ මල් පාත්ති, දිය ඇලි, ගිමන්හල්, පහන් කණු, උද්‍යාන බංකු ආදිය ඉදිකළ පසුව ඉතිරිවන කොටසක් ද වේ. බොහෝ දෙනකු මේ ඉතිරිවන ඉඩකඩෙහි තණපිටියක් නිර්මාණය කරති.

නමුත් ගෙවත්තේ ඇතැම් ස්ථානවල තණකොළ වැවීමේ අපහසුතා පවතින බව ඔබ අත් දැක ඇත. උදාහරණයක් ලෙස මිදුලේ ඉදිරිපස මාර්ගය, වාහන නවතා තැබීමේ හෝ හැරවීමේ ස්ථාන ආදියෙහි මෙලෙස තණකොළ වගා කිරීම සුදුසු නොවේ.

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,

ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

 

2019/12/23 තරුණි බලන්න