මුහුණේ දිස්නේ සින්ක් එකේ නොතිබුණොත්....

ජූලි 15, 2020

කටට රහ‍ට කෑම හදුවට, හැඩට රුවට ඇන්දට, සුදට සුවඳට හිටියට ඒ සියල්ලම හමාර වන්නේ, ගෘහණියගේ සැබෑ ස්වරූපය හෙළිවන තැනක් වන්නේ ඇගේ මුළුතැන්ගෙය සහ නාන කාමරයයි.

දුටුවන් නෙත පිනවන ඇගේ මුහුණේ කැඩපත බඳු මුළුතැන්ගෙයි සින්ක් එක (kitchen sink)  සහ නාන කාමරයේ වොෂ් බේසින් එක (wash basin) නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීම ඇයගේ වගකීමටත් වඩා දක්ෂතාවය ම වන්නේය.

‍අපිරිසුදු පිඟන් කෝප්ප ගොඩගැසූ කිචන් සින්ක් සහ සබන්, බුරුසු ගොඩගැසූ බාත්රූම් වොෂ් බේසින් පිරිසුදු කිරීමට ගෘහණිය දැන සිටියත් නිතර නිතර ඒවා අවහිර වී, ජලය පිරී උතුරා යන්නේ ඇයි ද කියා හෝ පිරිසුදු කරන්නේ කෙසේද කියා හෝ නොදත් ගෘහණියෝ කොතෙකුත් සිටිති.

සින්ක් එක, වොෂ් බේසින් එක බ්ලොක් වෙලාද? වතුර පිරිලද ? දුඟඳ හමනවා ද? මේ හැම දේටම පිළිතුරු අද ගෘහණියකගේ දැනුම් පොතින් ගෙන එනවා.

මෙහෙම සින්ක් එක, වොෂ් බේසින් එක හිර වෙන්නේ ඇයි ?.

 

උපදෙස් : ජල නළ කාර්මික උපදේශක

(ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය)

අජන්ත කාරියවසම්

 

2020/07/15 තරුණි පුවත්පත බලන්න.