මිතුරකු මඟින් විදෙස් රැකියාවකට යන්න ද සූදානම ?

ඔක්තෝබර් 16, 2019

හරි මඟින් රට යන්නේ කොහොම ද? මේ සති කිහිපයක සිටම අප ඔබ වෙත ගෙනෙන සුවිශේෂී විශේෂාංගයක්. තරුණී කියවන ඔබ, එසේත් නැතිනම් ඔබේ කවුරුන් හෝ රැකියාවක් සඳහා පිටත්ව යන්නට ඇති. නැතහොත් විදේශ රැකියාවක් සඳහා යෑමේ අපේක්ෂාවෙන් ඇති.

කොහොම වුණත් පවුලේ උන්නතිය වෙනුවෙන් හැමදාමත් සිතන ඔබටයි මේ ආමන්ත්‍රණය.

ඒජන්සියක් හරහා විදෙස්ගත වීම පිළිබඳ ඔබ දැන් දැනුවත්. මෙවර අපි මිත්‍රයකු මාර්ගයෙන් විදේශ රැකියාවක් සොයාගෙන විදෙස්ගත වන්නේ කෙසේද? ඒ සඳහා වූ පුහුණු පාඨමාලා සඳහා යොමුවන්නේ කෙසේදැයි බලමු.

මිතුරකු මාර්ගයෙන් විදෙස්ගත වීම

 

(එහි පුහුණු අපේක්ෂිතයාගේ සහතික කළ ඡායාරූපයක් අලවා තිබිය යුතුය)

පවුල් පසුබිම වාර්තාව ඉදිරිපත් කළ යුතු වේ.

 

උපදෙස්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති කළමනාකාරිනී

නෙළුම් සමරනායක

 

 

2019/10/16 තරුණි බලන්න