මල් පොකුරක හැඩ

ඔක්තෝබර් 7, 2020

අඟල් 5 ක් පළල උස අඟල් 8ක් පමණ වූ සැන්ඩ්විච් කරගත් කේක් 1 ක් මේ සඳහා අවශ්‍යයි. මෙහි උඩ මල් bunch එකක ආකාරයට අයිසිං කරගන්න. මේ සඳහා මුලින්ම කොළ පාට යෙදූ අයිසිං එක සාදාගන්න. කොළ පාට බටර් අයිසිං සාදා ගැනීමට banana leaf, laminate grum, lemon yellow  නි පාට මල් එකතු කර ලස්සන කොළ පාටක් සාදාගන්න. ඉන්පසු නොම්බර 17 නොසල් එකෙන් ඉරි ආකාරයට උස අතට අයිසිංකර ඩමි එක වටේම වසාගන්න. කේක් එකේ උඩට බටර් අයිසිං රෝස මල් තබා අලංකාර කරගන්න.

බටර් අයිසිං රෝස මල් සඳහා නො. 104 නොසල් එක නො. 12 නොසල් එක සහ ජ්තධඹඥප දචඪත එකක් අවශ්‍ය වේ. රෝස පාට යොදා බටර් අයිසිං සාදා නො. 12 නොසල් එකෙන් අයිසිං බෑග් එකක ආධාරයෙන් ටතචඹඥප දචඪත එක උඩ රෝස බන්ච් එක දමාගන්න. ඉන්පසු නො. 104 (පධඵඥ නඥබචත) යොදා නොසල් එකෙන් රෝස මලේ පෙති දමාගන්න. අවශ්‍ය පමණ මල් සාදා කේක් එක උඩ තබා කොළ පාටින් තඥචට නොසල් එකෙන් කොළ දමාගන්න. මල් අතරට පාච්මන්ට් හා ෆොන්ඩන්ට් අයිසිං භාවිතයෙන් සාදාගත් මල් තබා අලංකාර කරගන්න. කේක් එකෙහි මැදින් රූපයේ පෙනෙන ආකාරයට රිබන් එකක් සහ බෝ එකක් යොදා අලංකාර කරගන්න.

 

කේක් නිර්මාණය සහ උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

තෙයාගි ගමගේ

 

 

 

ඡායා -  ශාන් රඹුක්වැල්ල

2020/10/07 තරුණි පුවත්පත බලන්න.