ලස්සනට සාරිය අඳින රහස් දැන ගනිමු

මැයි 22, 2019

සාරිය ලියකගේ ලාලිත්‍ය ඔපලන්නටම නිර්මාණය වූ ඇඳුම් විලාසිතාවකි. එනමුදු සාරියේ ලස්සනත් සිරුරේ ලාලිත්‍යයත් ඉස්මතු වන්නට නම් සාරිය ඇඳීමේ කලාවත් නිවැරැදිව දැන සිටිය යුතු වේ. ඒ නිසාම සාරි විලාසිතාවෙන් හැඩ වෙන්නට ඇඟිලි ගණින යෞවනියක් හෝ කාර්යාලයට, උත්සව අවස්ථා සඳහා මෙන්ම වැදගත් යැයි සම්මත ගමනකට බිමනකට සාරියෙන් සැරසෙන ලියක් නම් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී අතුල මෙන්ඩිස්ගේ මේ හෙළිදරව්ව ඔබට මාහැඟි තිළිණයක් වේවි. උගනින්න. අත්හදා බලන්න. සැරසෙන්න. මේ ලස්සනට සාරිය ඇඳීමේ රහස් පෙළයි.

 

2019/05/22 තරුණි බලන්න