පාසල් යන දූ දරුවන්ට පසුම්බියක්

ජනවාරි 16, 2019

අලුත් පාසල් වාරය ආරම්භ වෙලා ගෙවී යමින් තියෙන්නේ පළමු සති කිහිපයයි. සමහර අම්මලා දූ දරුවන්ට ගෙනි යන්න අවශ්‍ය දේවල් තවමත් සොයන අවස්ථා තියෙනවා.

ඒ අතර පෙන්සිල් කේස් ද වෙනවා. එක පෙන්සිල් කේස් එකක් අරන් දුන්නත් තව ඒවා ඕනේ වෙනවා. පාට පැන්සල් ටික දාන්න, කපාගත් පින්තූර දමාගෙන යන්න ලෙස ඒවා විවිධයි. ඒ විතරක් නෙමේ, පෙන්සිල් කේස් කියන්නේ වැඩිහිටි අයටත් අවශ්‍ය දෙයක්. ඔන්න, ඒ නිසා අපි පහසුවෙන් නිර්මාණය කළ හැකි පසුම්බියක් මෙලෙස තිළිණ කරනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

හැන්ඩ්ලූම් හෝ වෙනත් සුදුසු

රෙදි වර්ගයක්

පැඩිං කොටස්

ලයිනිං රෙදි

අඟල් 12 සිප් එකක්

ගැළපෙන වර්ණ නූල්

කෝඩ් නූල්

අවශ්‍ය අනෙකුත් දේවල්

2019/01/16 තරුණි බලන්න