තවත් රටා මෙන්න

මාර්තු 6, 2019

මේ දක්වා අපි ගෙතුම් රටාවන් 3 ක් ඉගෙන ගත් අතර අවසන්වරට ඉගෙන ගත්තේ දෙපට පිරවිල්ල යි. අද අපි එතැන් සිට ඉදිරියට ගෙතුම් රටාවන් ඉගෙන ගනිමු.

 

4) Half Double Crochet (අර්ධ දෙපට පිරවිල්ල)

මෙහිදී දෙපට පිරවිල්ල ගොතාගත් අයුරුම වූවත් වෙනස වන්නෙ කටුවේ ඇති තොණ්ඩු තුන වාර දෙකකදී නොව පළමු වාරයේ දී ම කටුව වූලෙහි පටලවා තොණ්ඩු තුන අතරින්ම ඉවතට ගෙන එකවර තොණ්ඩු තුනම නිදහස් කිරීමයි.

 

තරුණි 2019/03/06 බලන්න.