අමතර පන්ති යන දෝණිට හෑන්ඩ්ලූම් බෑගයක්

සැප්තැම්බර් 2, 2020

දෝණිට පන්ති ගෙනියන්න ලස්සන බෑග් විලාසිතාවකි. හෑන්ඩ්ලූම් රෙද්දෙන් මසා ඇති නිසා සෝදන්නත් පුළුවන්. අද බොහෝ දියණියන්ගේ තේරීම වෙලා තියෙන්නේත් මේ බෑග් විලාසිතාවයි. බලන්න, ඔබේ අතින්ම මහලා දෝණිට තිළිණ කරන්න පුළුවන් ද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

හෑන්ඩ්ලූම් රෙදි මීටරයක්

තනි පැහැති රෙදි මීටර් ¼ ක්

බකල් 2 ක්

එජස්මන්ට් 2 ක්

වෙබිං මීටර් 2½ ක්

ලී පබළු 3 ක්

ලයිනිං සඳහා කැම්බ්‍රෙල්ලා මීටරයක්

 

රෙදි කපා ගැනීම

පළමුව රූප සටහනේ පෙන්වා ඇති ආකාරයට රෙදි කොටස් කපා ගන්න. එම මිමි ලබාදී ඇත්තේ අඟල්වලිනි.

මසන අයුරු

පළමුව අඟල් 16×18 ප්‍රමාණයට එක් රෙදි කොටසක් ගෙන එහි උඩට අඟල් 18×8 ප්‍රමාණයේ තනි පාට රෙදි කොටසක් තබා මසාගන්න.

 

උපදෙස්

ප්‍රවීණ බෑග් නිර්මාණ ශිල්පිනී

දීපිකා රාජපක්ෂ

 

2020/09/02 තරුණි බලන්න