තරුණ ඔබට පිජාමා ඇඳුම් කට්ටලයක්

නොවැම්බර් 4, 2020

සැහැල්ලු නින්දකට සැහැල්ලු ඇඳුමක් තිබිය යුතුයි. ආරක්ෂාවටත් සුවපහසුවටත් ගැළපෙන කදිම පිජාමා ඇඳුම් කට්ටලයකි මේ. සුව පහසුව සොයන තරුණ යුවතියන්ට හා යෞවනියන්ට මෙවැනි ඇඳුම් කට්ටලයක් අගේට ගැළපෙයි. අපි බලමු පතරොම් සකසා මේ ඇඳුම මසාගන්න ආකාරය.

බ්ලවුසයේ ඉදිරි පළුව සකසා ගැනීම

බ්ලවුසයේ මූලික ඉදිරි පළුව පිටපත් කරගන්න. කර AB  ලෙසත් උරහිස BC  ලෙසත් කිහිලි කට CD ලෙසත් නම් කරන්න. ඉණ EF ලෙස නම් කරන්න. ඒ සිට අවශ්‍ය කර ගැඹුර ගෙන A1 යොදන්න. B A1 යා කර කර අඳගන්න.

 

උපදෙස්

ප‍‍්‍රවීණ උපදේශිකා

ෂර්මිලා රණවීර

 

2020/11/04 තරුණි බලන්න