විවිධ ආහාරවලින් සීනි මට්ටම පාලනය කිරීම

තාවකාලික පැලැස්තර ඇලවීමක්
දෙසැම්බර් 18, 2019

 

අඩුවක් නැතුව පැණි රස ආහාර රස බලන්න ලැබෙන කාලෙක දියවැඩියා අවදානම ඇති අයයි, දියවැඩියාවෙන් පෙළෙන අයයි හිත රවට්ටා ගන්න ක්‍රමයක් තිබෙනවා. ඒ ඇති තරම් පැණි රස ආහාර කෑමට ගෙන මස්බැද්ද, කෝවක්කා, කරවිල වැනි දෙයක් කෑමට ගෙන රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමයි. මෙයින් දියවැඩියාවෙන් පූර්ණ සුවයක් ලැබෙනවා කියා සිතුවොත් වැරැදියි. එයින් වන්නේ තමන් ද නොදැනුවත්වම රෝගය උත්සන්න වීමයි. මෙවැනි වැරැදි පුරුදු හා මිථ්‍යා මත රාශියක් දියවැඩියා රෝගීන් අතර මුල් බැස තිබෙනවා.

 

* දියවැඩියාව බේත් නොගෙන පාලනය කිරීමට ප්‍රළුවන්. දියවැඩියාව වැලඳුණු පසු නිට්ටාවට සුව කිරීමට බැහැ. කරන්න පුළුවන් බේත්වලින් පාලනය කිරීම හෝ ආහාරවලින් ව්‍යායාමයෙන් පාලනය කිරීම පමණයි. ආහාරවලින් ව්‍යායාමවලින් රෝගය පාලනය කරන්න පුළුවන් සියයට 10 කට අඩු ගණනකට විතරයි.

* දියවැඩියාවේ ජනපි‍්‍රයම මිථ්‍යා මතය වන්නේ මෙට්ෆොමින් අහිතකර බවට ඇති මතයයි.

* මෙට්ෆොමින්

 

 

2019/12/16 තරුණි බලන්න..............

 

 

 

උපදෙස් කළුබෝවිල ශික්ෂණ රෝහලේ අන්තරාසර්ග ග්‍රන්ථි පිළිබඳ විශේෂඥ වෛද්‍ය
උදිත බුලුගහපිටිය