ක්‍රිස්මස් රයිස්

දෙසැම්බර් 25, 2019

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

පිසගත් බත් කිලෝග්‍රෑම් 1ක්

කොටු කපා ගත් කොළ, කහ,

රතු බෙල්පෙපර් අවශ්‍ය පමණ

පොත්ත සහ හිස ඉවත්කර පිරිසුදු

කරගත් ඉස්සන් ග්‍රෑම් 100 ක්

රවුම් හැඩයට කපාගත් දැල්ලන්

ග්‍රෑම් 100 ක්

කුඩා කොටු ආකාරයට කපා

ගත් චිකන් ග්‍රෑම් 250 ක්

සොසේජස් කරල් 5-6 ක්

කොටු කැපූ බේකන් කැබලි ග්‍රෑම් 100 ක්

සිහින්ව කපාගත් බී ලූනු ගෙඩි 2-3 ක්

සිහින්ව කපා ගත් ලූනු ගස් ග්‍රෑම් 50 ක්

බැදගත් කජු මද ග්‍රෑම් 10-15 ක්

චිලි පේස්ට් තේ හැඳි 3 ක්

ගම්මිරිස්, ලුණු රස අනුව

සෝයා සෝස් ස්වල්පයක්

බටර් ස්වල්පයක්

 

සාදන ක්‍රමය

 

පළමුව භාජනයක් ළිප තබා රත් වූ විට එයට බටර් එක්කර හොඳින් රත්කර ගන්න.

එයට කපාගත් චිකන්, බේකන්, දැල්ලෝ සහ ඉස්සන් එක්කර බැදෙන්නට හරින්න.

 

 

2019/12/25 තරුණි බලන්න..................