සකුරා මලින් හැඩවූ විලාසිතා

අගෝස්තු 28, 2019
ඡායාරූප  ශාන් රූපස්සර

විලාසිතා නිර්මාණකරණය යනු යම් නිශ්චිත කාලයක දී සංස්කෘතිකමය හා සමාජීය බලපෑම් යටතේ නිර්මාණය වන සුවිශේෂී ඇඳුම් නිර්මාණයන්ය. මෙම විලාසිතා ජීවන රටාව අනුව ද කාලයත් සමඟ වෙනස් වේ.

 

ඔබ වෙළෙඳපොළෙන් නිමි ඇඳුමක් තෝරා ගන්නේ එය ඔබට හරියටම ගැළපෙන නිසාම නොවෙන්න පුළුවන්. මොකද ඒ මොහොතේදී දකින ඇඳුමක් මිල දී ගන්නයි බොහෝ දෙනා පුරුදුව සිටින්නේ. නමුත් උත්සවයක දී හෝ වෙනයම් තැනක දී හැමෝම අතරින් කැපී පෙනෙන පෙනුමක් ලබා දෙන්නට විලාසිතා නිර්මාණකරුවන්ට හැකියාව තිබෙනවා. මොකද ඒ නිර්මාණය කරන්නේ ඒ පුද්ගලයාට ගැළපෙන වර්ණ, ගැළපෙන මෝස්තරයන්ට සහ එම අවස්ථාවට උචිත ලෙසයි.

 

 

 

හැඩගැන්වීම - පූර්ණිමා සුරිආරච්චි

නිරූපණය - නමාෂා

 

උපදෙස්

විලාසිතා නිර්මාණ ශිල්පිනී

උදාරා ගුණතිලක

 

2019/08/28 තරුණි බලන්න