තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2017 මාර්තු 24, සිකුරාදා 13:14
සුන්දර රුවකට විලුඹේ සම පැලීමට ලක්වෙන්නේ මැරුණු සම නිසි ලෙස ඉවත් නොවන නිසයි. ඔබේ මුහුණ වියපත් වෙන්න මත්තෙන් දෑත් දෙපා වලින් වියපත් පෙනුමක් දිස්විය හැකි බව ඔබ දන්නවාද?
2017 මාර්තු 24, සිකුරාදා 13:14
සුන්දර රුවකට විලුඹේ සම පැලීමට ලක්වෙන්නේ මැරුණු සම නිසි ලෙස ඉවත් නොවන නිසයි. ඔබේ මුහුණ වියපත් වෙන්න මත්තෙන් දෑත් දෙපා වලින් වියපත් පෙනුමක් දිස්විය හැකි බව ඔබ දන්නවාද?
2017 මාර්තු 24, සිකුරාදා 12:16
මුහුණේ සම පැහැපත්ව නිරෝගිමත්ව තබා ගන්නට අනිවාර්යයෙන්ම ෆේෂල් සත්කාරයක් අවශ්‍යයි. එහෙත් මෙහිදී අපේ සමට ගැළපෙන සැබෑවටම සම පැහැපත් කරන ෆේෂල් එකක් ගැන අපට සිතන්නට වෙනවා.