තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...

කොණ්ඩා සැකසුම් සිරස්තල

කොණ්ඩා සැකසුම්
2018 නොවැම්බර් 19, සඳුදා 13:33
ගෙතූ කොණ්ඩය කෙස් කලඹට නිරවුල් නිමාවක් ලබා දෙනවා. සැබැවින්ම කොණ්ඩා ගෙතුමකින් කෙස්කලඹට අපූර්ව මෝස්තර මැවීමටත් හැකියි.
2018 නොවැම්බර් 12, සඳුදා 15:31
NVQ පාඩම් මාලාව යටතේ තවත් ආකර්ෂණීය පාඩමක් වන හිස් කබල සහ හිසකෙස් සඳහා සත්කාර කිරීම පිළිබඳ අද අපි ඔබව දැනුවත් කරන්නෙමු.
2018 නොවැම්බර් 05, සඳුදා 16:53
කාන්තාවන් වන අපි කොණ්ඩයට දක්වන්නේ පුදුමාකර ආසාවක්. ඒ දිග කොණ්ඩයක් වුණත් කෙටි කොණ්ඩයක් වුණත් ඔබව එමඟින් ලස්සන කරන්නට සමත් වෙන නිසයි. සමහරුන්ට උපතින්ම ස්ට්‍රේට් කොණ්ඩයක් පිහිටනවා. තවත් අයගේ කොණ්ඩය කැරැලි සහිතයි. මේ මොන දේ හිමි වුණත් කොණ්ඩය පරිස්සම් කරගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා.