තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

කොණ්ඩා සැකසුම්
2018 ඔක්තෝබර් 23, අඟහරුවාදා 13:49
විටෙක කෙස් කලඹේ අවුල් සහගත බවිනුත් ඔබේ රුවට කලාත්මක බවක් එක් වෙනවා. අවුල් සහගත කෙස් කලඹ කලත්මක බවින් ඔබටම සකසාගත හැකි කොණ්ඩ මෝස්තරයකි මේ.
2018 ඔක්තෝබර් 16, අඟහරුවාදා 11:02
රූපලාවණ්‍ය ශිල්පිනියක් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ හිනි පෙත්තටම ළඟාවීමට නම් ඒ සඳහා නිවැරැදි දැනුමක් ලබා තිබිය යුතුයි. ඒ දැනුම මනින හොඳම මිනුම් දණ්ඩ වන්නේ NVQ  Level - 3, 4 විභාගයෙන් සමත් වීමයි. එය පහසුවෙන් සමත්වීමට මේ විෂයය කරුණු ඔබට අත්වැලක් වනු ඇත.
2018 ඔක්තෝබර් 15, සඳුදා 16:07
මුහුණේ ලස්සන කෙසේ වෙතත් ඇතැම් පුරුෂයන් කාන්තාවන්ගේ කෙස් කලඹට පෙම් බඳින කතා පුවත් ද ඕනෑ තරම් අසන්නට ලැබේ. ලස්සන කෙස් කලඹක් උරුමකර ගන්නට සෑම කාන්තාවක් ම දක්වන්නේ බලවත් කැමැත්තක්. එහෙත් ඒ කැමැත්ත ඉටුකර ගැනීමට හැම කෙනෙකුට ම හැකිවන්නේ නැහැ.