තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සාරි සිරස්තල

සාරි
2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 13:20
දිනෙන් දින අලුත් වෙමින් සිත් පැහැර ගන්නා මෝස්තරයන්ගෙන් නිර්මාණය කෙරෙන පැච්පොයින්ට් සාරි විලාසිතා අතරට එක්වන කට්වර්ක් මෝස්තරයක් රැගත් පැච්පොයින්ට් සාරියකි මේ. මේ සඳහා ඔබ කැමැති වර්ණයකින් හෑන්ඩ්ලූම් සිල්ක් සාරියක් තෝරාගන්න.
2018 සැප්තැම්බර් 27, බ්‍රහස්පතින්දා 14:17
සිරුරේ හැඩයට . . .
2018 ජූලි 23, සඳුදා 13:39
බැලූ බැල්මට වඩාත් ඉස්මතු වී පෙනෙන ආකාරයෙන් වර්ණ සංකලනය කරගනිමින් සාරිය පුරා විහිදී යන ලෙස නිමකර ඇති පැච්පොයින්ට් රටාවක් මේ. අප මෙම පාඩම් මාලාවේ දී ඔබට උපදෙස් ලබාදී ඇති ආකාරයට පැච්පොයින්ට් මෝස්තර රටා මැවීමේ දී එහි වර්ණ සංකලනයට හිමිවන්නේ විශේෂ තැනකි.