තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

දෙවන මනාලිය
2017 අගෝස්තු 22, අඟහරුවාදා 10:30
ගැහැනු දරුවන් යමක් කමක් තේරෙන කුඩා කාලයේ සිටම හීන මවන්නේ ලස්සන මනාලියක් වීමට සහ ආකර්ෂණීය විවාහ මංගල උත්සවයක් ගැනීමටයි. සුදුසු සහකරුවකු තෝරාගත් දා පටන්ම ඔවුන් විවාහ මංගල උත්සවය කෙසේ විය යුතුදැයි සැලසුම්කරන්නට පටන් ගනී.

මෙන්න ඔබට දෙවැනි මනාලිය හැඩ කිරීමට යොදාගත හැකි විලාසිතාවක්

දෙවන මනාලියෝ