තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

මනාලයා
2016 පෙබරවාරි 23, අඟහරුවාදා 14:14
 හැඩට අඳින්න පලඳින්න අපේ කාන්තා පාර්ශවය තුළ ඇත්තේ අසීමිත කැමැත්තක්. ඒත් දැන් ඊට නොදෙවැනි ලෙස පිරිමි පක්ෂය ද විලාසිතා අනුගමනයකරනවා.

ආර්ය සිංහලයේ අභිමානය යළිත් පතුරමු

මුල් ඇඳුම විලාසිතාවක් නම් නෙමේ පිරිමියකුගේ ගාම්භීරත්වයයි පෙන්වන්නේ