තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2015 නොවැම්බර් 30, සඳුදා 11:45
 උඳුවප් මහේ සීතල සුළඟ ඇඟපතේ දැවටෙන්න පටන් අරගෙන. හිතේ මැවෙන දහසකුත් සුන්දර නැවුම් පැතුම් ප්‍රාර්ථනා සමඟ 2016 ට අලුත් ජීවිතයකට සැලසුම් හදන දින කිහිපය දැන් උදා වෙලා.
2015 ජූලි 07, අඟහරුවාදා 12:27
Nikanta Backpack
2013 ඔක්තෝබර් 08, අඟහරුවාදා 13:14
කොළඹ පිටකොටුවේ මහ වීදිය (Main Street) බොහෝදෙනා අතර ජනපි‍්‍රයව ඇත්තේ සාරි විලාසිතා වෙනුවෙනි. එලෙස විරාජමානව සිටින සාරි සාප්පු වසර හතළිහ, පනහ පැරැණි ඒවායි. මීට මාස දෙකකට පමණ පෙර මහජනතාව වෙනුවෙන් දොර ඇරි ‘මන් මන්දීර්’ මහ වීදියේ පැරැණි සාරි සාප්පු සමූහය අතරට එක්ව ඇත්තේ ප්‍රබල තරගකාරීත්වයක් ඇති කරමිනි.