තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2015 ජනවාරි 12, සඳුදා 15:51
නුගේගොඩ ආසියානු හෝටල් පාසල හා වෘත්තීය අධ්‍යාපන පීඨය ආසියානු හෝටල් පාසල සංචාරක ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන දැඩි ඉල්ලුමට ගැළපෙන දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ නුගේගොඩ ජාත්‍යන්තර හෝටල් පාසලට සාමාන්‍ය පෙළ අවසන් කළ අවුරුදු 16 ට වැඩි සිසුනට අයැදුම් කළ හැකියි. ලොව පිළිගත් විශේෂ නිර්දේශ යටතේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන මෙම පාසල සතු පාඨමාලා රැසකි. ආහාර පාන, භෝජනාගාර සේවය හෝටල් ගෘහ පාලනය, සම කළමනාකරණය, අමුත්තන් පිළිගැනීම සහ මහජන සම්බන්ධීකරණය, බටහිර ආහාරපාන සැකසීම හෙවත් ජාත්‍යන්තර සූප ශාස්ත්‍රය, අපරදිග ආසියානු ආහාර සහ චීන ආහාර සෑදීම, පේස්ට්‍රි සහ බේකරි නිෂ්පාදන සැකසීම, කිචන් ආර්ට්ස්, කේක් අයිසිං ඇතුළු පාඨමාලා රැසක් මෙහිදී හැදෑරීමේ අවකාශ හිමි වේ.
2015 ජනවාරි 12, සඳුදා 15:17
රසට උයන්න අවශ්‍යද?
2014 සැප්තැම්බර් 18, බ්‍රහස්පතින්දා 12:48
නුගේගොඩ ආසියානු හෝටල් පාසල හා වෘත්තීය අධ්‍යාපන පීඨය ලංකා ආසියානු වෘත්තීය අධ්‍යාපන පීඨය වසර 25 ක් පුරා හෝටල් පාඨමාලා, කොණ්ඩා කැපීමේ ශිල්පීය හා රූපලාවණ්‍ය පිළිබඳ පාඨමාලා මෙහෙයවනු ලබයි. ආසියානු හෝටල් පාසල සංචාරක ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන දැඩි ඉල්ලුමට ගැළපෙන දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ නුගේගොඩ ජාත්‍යන්තර හෝටල් පාසලට සාමාන්‍ය පෙළ අවසන් කළ අවුරුදු 16 ට වැඩි සිසුනට අයැදුම් කළ හැකියි.