තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2016 දෙසැම්බර් 27, අඟහරුවාදා 12:24
ජීවිතය අලුත් කරන මංගල දිනයේ රත්තරන් දියණිය අලුත් ජීවිතයකට පා තබන්නයි සූදානම. ඒ වෙනුවෙන් සිහින දකින හැමෝම දැන් තම විවාහය සැලසුම් කරනවා.මංගල දිනය සැලසුම් කිරීම නැතිනම් Wedding Plan  කිරීමේ කලාව පිළිබඳ සොයන්න අපි ගියේ වෙඩිං කලාවේ ‘විවාහ’ සොඳුරු පියසටයි.
2016 සැප්තැම්බර් 23, සිකුරාදා 11:29
ඔබේ මංගල දිනය, ජීවිතයේ උදාවූ ලස්සනම දිනය විය යුතුයි.
2014 ඔක්තෝබර් 16, බ්‍රහස්පතින්දා 15:00
නුගේගොඩ ආසියානු හෝටල් පාසල හා වෘත්තීය අධ්‍යාපන පීඨය ආසියානු හෝටල් පාසල සංචාරක ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන දැඩි ඉල්ලුමට ගැළපෙන දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ නුගේගොඩ ජාත්‍යන්තර හෝටල් පාසලට සාමාන්‍ය පෙළ අවසන් කළ අවුරුදු 16 ට වැඩි සිසුනට අයැදුම් කළ හැකියි. ලොව පිළිගත් විශේෂ නිර්දේශ යටතේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන මෙම පාසල සතු පාඨමාලා රැසකි.