තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2015 ජූනි 29, සඳුදා 15:19
මංගල චාරිත්‍රවලින් නිසි ආශිර්වාදය ලබාගෙන්නේ කෙසේද?  - යුවතියක් වූ දිනයේ පටන් මනාලියක් ලෙසින් කුලගෙයට පියමනින ඒ සොඳුරු දිනය උදාවනතුරු අපි සිහින මවන්නෙමු. නවතම මෝස්තරයේ සාරියකින් හැඩවැඩ වන්නට, තට්ටු කිහිපයකින් යුතු අලංකාර කේක් ගෙඩියක් කපන්නට, මතක සැමරුමක් ලෙසින් හොඳ ඡායාරූප ඇල්බමයක්, වීඩියෝ පටයක් සකසා ගන්නට මේ ආදී වශයෙන් වූ කරුණු කාරණා රැසකින් ඒ සිහිනය පිරී ඉතිරී තිබේ.
2015 ජූනි 16, අඟහරුවාදා 14:40
උපදෙස් - මංගල පෝරු චාරිත්‍ර සහ අෂ්ටක උපදේශකඑස්. හෙට්ටිගේ මංගල මල් නැකතින් නව යුග දිවියක් ආරම්භ කරනා ඒ සුබ දිනය අපට කොයිතරම් නම් වටිනවාද? වසර ගණනාවක් පෙරුම් පුරා ඇඟිලි ගනිමින් දින ගනින ඒ අසිරිමත් දිනය වෙනුවෙන් වන ලක ලැහැස්තිය කෙතරම්ද?
2012 සැප්තැම්බර් 04, අඟහරුවාදා 15:58
හෙළ බෞද්ධ චාරිත්‍ර වලට අනුව යුවති, පතිවත ආරක්‍ෂා කරමින් යුවතිපති, පතිවත ආරක්‍ෂා කරමින් චිරාගත චාරිත්‍රාණුකූලව මංගල නැකැත් වලට අනුව තරුණ යුවතිපතීන් දෙපලක් විවාහ දිවියට ඇතුළත් වීමේ දී අනුගමනය කරන වැදගත්ම අංගය වන පෝරුවේ චාරිත්‍ර සඳහා ඉතා විචිත්‍ර වූ අනගිභවනීය අතීතයක් තිබේ. අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් යශෝධරා යුවළට සාදන ලද පෝරුවේ විස්තරය දක්වා මෙහි අතීතය විහිදේ.