වර්ෂ 2025 ක්වූ July 14 වැනිදා Monday
කවරය හැඩ කරන චතු

මෙවර තරුණී කවරය සරසන්නේ තවත් එක් සුන්දර යුවතියකගේ රුවෙනි. මාලඹේ පදිංචි ඇය චතුරංගි උදේශිකා.
මේ හැඩකාරිය මාලඹේ පිට්ටුගල ශ්‍රී යශෝදරා මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි. රූපලාවණ්‍ය ක්ෂේත්රය තුළ වසර 4ක පළපුරුද්දක් ඇති උදේශිකා NVQ - Level 4 දක්වා රූපලාවණ්‍ය ක්ෂේත්රය පිළිබඳව හදාරා ඇත. ඇය රූපලාවණ්‍ය තුළ සේම නීරූපණ ක්ෂේත්රය තුළත් කෑපි පෙනෙන යෞවනියකි. ඇගේම රූපලාවණ්‍ය ආයතනයක් අරඹා රූපලාවණ්‍ය ක්ෂේත්රය තුළත් නිරූපණ ක්ෂේත්රයේත් දිගු ගමනක් යන්නට ඇය බලාපොරොත්තුවෙන් සිටියි.