අර්ධ නාගරික ප්‍රදේශයක පර්චස් 10 ක තැනූ මනරම් දෙමහල් නිවෙසක්

ජූලි 10, 2019

ගෘහ නිර්මාණ කලාවට ඇත්තේ දිගු ඉතිහාසයකි. එය වඩාත් හොඳින් නිරූපණය කරන්නේ අනුරාධපුර, පොළොන්නරුව යුගයයි. එම යුගවලදී යොදාගත් තාක්ෂණය වර්තමානයේදී පවා නිර්මාණ ශිල්පීන් ප්‍රයෝජනයට ගනියි.

විශේෂයෙන්ම නිවාස සැලසුමක් සඳහා එවැනි පැරැණි ශිල්ප ක්‍රම යොදා ගන්නා අවස්ථා බොහෝය. ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශවල නිවාස සෑදීමේදී එම ශිල්ප ක්‍රම බෙහෙවින් යොදා ගනියි.

අප ඔබට මෙවර තිළිණ කරන නිවෙස ද එවැනි පැරැණි ශිල්ප ක්‍රම යොදාගෙන ඇත්තේ ඉතාම සියුම් ආකාරයෙනි.

 

උපදෙස්

කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක

 

2019/07/10 තරුණි බලන්න