කාන්තාවන්ට සාත්තු සේවා විශේෂයි

ජනවාරි 22, 2020

ලොව දියුණුතම හා සුන්දරතම රටකට ගොස් තම රැකියා සිහිනය යථාර්ථයක් කරගන්නට වෙහෙස මහන්සිවන තරුණ පිරිස් බොහෝය. ජපානය ඔබේ ඒ සිහිනය ඉටු කරමින් ඔබව ආර්ථික අතින් ඉතා ඉහළ මට්ටමක ඔසවා තබනු ඇත.

ජපානයට යෑම මෙතෙක් කලක් පහසු කටයුත්තක් වූයේ නැත. එහෙත් නීත්‍යානුකූලව කිසිදු මුදලක් නොගෙවා ජපානය බලා පිටත්ව යෑමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ඔබට සවිමත් අත්වැලක් සපයයි. ස්ත්‍රී /පුරුෂ දෙපාර්ශ්වයටම විවරව ඇති මෙම රැකියා අවස්ථාවලින් උපරිම ඵල නෙළා ගන්නට දැන් දොරගුළු විවරව තිබේ.

වයස අවුරුදු 18-30 අතරේ අය සඳහා මෙලෙස රැකියා අවස්ථා ලැබී තිබේ. අවම උස අඩි 5ක් පමණවත් වීම, අ.පො.ස. උසස් පෙළ විභාගය සමත්ව තිබීම අත්‍යවශ්‍ය වේ. එසේම ජපන් භාෂාව කෙරෙහි ඇති ප්‍රවීණත්වය ඔබ සපුරාලිය යුතුම වේ.

 

උපදෙස් - විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

මංගල රන්දෙණිය

2020/01/22 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.