නිකිණි මහේ හැඩවෙන දියණියට...

සැප්තැම්බර් 4, 2019

ට්ධඪදඨ චඹචර

ඇඳුමක් තෝරාගන්නේ කොහොමද ?

ම් පැහැබර නිකිණි මහේ කුලගෙට යන්න අතැඟිලි ගණින දියණිය සිහින දකින්නේ කාගෙත් ආකර්ෂණය දිනූ මංගල උත්සවයකටයි.

දැන් බොහෝ මංගල උත්සව සැලසුම් කරන්නේ මනාලියත්, මනාලයාත් දෙදෙනාගේම අදහස් එකට එකතු කරමින්. අතීතයේ පැවැති සම්ප්‍රදායන් සංකේතවත් කරමින් පවත්වන ඔබේ මංගල උත්සවය මෙලෙසින් සැලසුම් කරන්නට ඉහළම දායකත්වයක් සපයන්නේ රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියයි.

ඒ උපදෙස් අනුව නිර්මාණය වූ ට්ධඪදඨ චඹචර ඇඳුමක් යොදාගැනීමේ කලාව අපේ සම්ප්‍රදායට එක් වූණේ මෑත කාලයේ දීයි. බටහිර ආභාෂයෙන් එක්වූ මෙම කලාවට වර්තමානයේ තරුණ පරපුර වඩාත් කැමැතියි. විශේෂයෙන්ම වැඩි කාලයක් මංගල චාරිත්‍ර වෙනුවෙන් වෙන්වූ අවස්ථාවක සම්ප්‍රදායික උඩරට මනාලියගේ ඇඳුමින් සැරසී සිටීම මනාලියකට අපහසු කටයුත්තක්. එය මානසික වශයෙනුත් බලපාන සාධකයක්. නමුත් මෙවැනි ට්ධඪදඨ චඹචර ඇඳුමක් මංගල උත්සවයකට යොදා ගැනීම තීරණය වෙන්නේ නැකැත් කාලය අනුවයි.

කාලය

2019/09/04 තරුණි බලන්න

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නිශී හඳුන්නෙත්ති

‘සැලුන් නිසුකී’

රාජගිරිය