පෙර පාසල් යන පුතුට ලස්සන බෑගයක්

මැයි 22, 2019

සිඟිති පුතුට පෙර පාසල් ගෙන යාමට සුදුසු බෑගයකි. පුංචි පුතුට මෙවන් බෑගයක් තිළිණ කළොත් ආසාවෙන් පෙර පාසල් යාවි. අත්කමට ළබැඳි ආදරණීය මවක් වන ඔබට ඉතා පහසුවෙන් මෙය මසා දෙන්නට හැකිවේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බෑගය මැසීමට ෆෙල්ට් රෙදි කොටසක්

ලයිනිං රෙදි

පැඩිං

නො. 5 සිපරයක්

 

නිර්මාණය කර ගැනීම

සියලුම පතරොම් කාඩ්බෝඩ්වල ඇඳ සකස්කර ගන්න. ඉන්පසුව අවශ්‍ය පරිදි රෙද්ද මත ඇඳගන්න. 1 රූපය කොටස් දෙකකි.

එම කොටස් රෙදි, පැඩිං, ලයිනිං එකට තබා මසා ගන්න. 2 රූපය බෑග් බෝඩරය වේ.

2019/05/22 තරුණි බලන්න

උපදෙස් - ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ඉරේෂා අබේකෝන්