පොඩිත්තන්ට සතුට ගෙනා පාට පාට බකමූණා

ජුනි 12, 2019

බකමූණා එතරම් ප්‍රියමනාප සතෙක් නොවේ. ඒත් වර්ණවත් රෙදි භාවිතකර සකසා ඇති මේ බකමූණු හාමිට නම් පොඩිත්තෝ බොහෝ කැමැති වේවි. එහෙම නම් අපි මේ යාළුවා පොඩිත්තන්ට නිර්මාණයකර දෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය

ගැළපෙන වර්ණ මුද්‍රිත රෙදි

කහ සහ සුදු ෆෙල්ට් රෙදි

කළු බොත්තම් දෙකක්

බේබි රිබන් කොටසක්

සුදු රේන්ද කෑල්ලක්

ගැළපෙන වර්ණ නූල්

පතරොම සැකසීමට බෝඩ්

පෑන්, පැන්සල්

කතුරු

පිරවීමට පුළුන් හෝ පැඩිං

 

2019/06/12 තරුණි පුවත් පත බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.