කඨින අනුහස් ලබන්න පූජාවට මුතු කුඩයක්

ඔක්තෝබර් 2, 2019

වස්සාන සමය බෞද්ධ බැතිමතුන්ට වඩාත් සුවිශේෂී කාල වකවානුවකි. සෑම විහාරස්ථානයකම පාහේ කඨින පිංකම් පවත්වන මේ කාලයේදී ඒ වෙනුවෙන් විවිධ දේ පූජා කරන්නත් බොහෝ දෙනෙක් කරනවා.

බලන්න, මෙහි දැක්වෙන මුතු කුඩ කටයුතු දෑතේ හැකියාව එකතුකර නිර්මාණය කර ඇති අපූරුව. ඔබේ විහාරස්ථානයේ පවත්වන කඨින පිංකම වෙනුවෙනුත් මෙවැනි මුතු කුඩයක් නිර්මාණය කර පූජා කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා නේද?

 

අවශ්‍ය ද්‍රව්‍ය

වැඩ නොදැමූ මුතු කුඩයක්

ලේස් හෝ කට්වර්ක්

රෙදි මීටර් 2 පමණ

 

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

 

2019/10/02 තරුණි බලන්න