වර්ෂ 2025 ක්වූ June 16 වැනිදා Monday
කැලෑ රෝස මල් ගෙනෙන ලස්සන

රෝස මල් නම් මොනවා වුණත් ලස්සනයි. මේ තියෙන්නේ කැලෑ රෝස මල් ඉත්තක සුන්දරත්වයයි. රෝස පැහැයේ විවිධ වර්ණ පරාසයන් කැටි වුණු මේ මල් ඉත්ත කොට්ට උර, ටීපෝ කවර ඇඳ අතිරිලි ආදිය හැඩකරන්නට අපූරුවට ගැළපෙනවා.
බිත්ති සැරසිල්ලක් සඳහා නම් මල් ඉත්තේ විශාලත්වය වැඩිකර තව මල් එකතුකර ගන්නත් පුළුවනි.
අවශ්‍ය ද්‍රව්‍ය
ක්‍රීම් හෝ සුදු වර්ණ ලිනන් හෝ
කපු රෙදි
රෝස වර්ණ කිහිපයක කැරැලි නූල්
(තද රෝස වර්ණයක සිට ළා පැහැය
දක්වා ෂේඩඩ් නූල්)
කොළ වර්ණ කිහිපයක කැරැලි නූල්
(තද කොළ වර්ණයක සිට සුදු පැහැය
දක්වා ෂේඩඩ් නූල්)
කහ, ළා දුඹුරු වර්ණවල කැරැලි නූල්
ක්රිවල් නොම්බර 10 ඉඳීකටු
පැන්සලක්
ඩේරස් මේකිං කාබන් කොළයක්
2019/04/03 තරුණි පුවත්පත බලන්න