වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
සොඳුරු රටා මවන නීඩ්ල්පොයින්ට්

දෑතේ විස්කම් කියන තවත් සොඳුරු මැහුම් කලාවකි. කුෂන්, බෑග්, ටේබල් මැට් ආදියට සුන්දර පෙනුමක් ගෙන දෙන්නට මේ කලාවට ඇත්තේ අපූර්ව හැකියාවකි. වර්ණවත් නූල් මඟින් වර්ණ රටා සිත්තම් කරන්නට කැමැති ඔබට මේ අගනා කලාව අද සිට මෙලෙසින් හදාරන්නට හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය
අඟලට කොටු 10 -12 සහිත අයිඩා රෙදි
නො 20/21 ටැපැස්ට්‍රි ඉඳිකටු
කපු කැරැලි නූල්
මහන්නේ මෙහෙමයි
අපි පළමුව නෝවිච් මැහුම් ක්‍රමය මහන්න ඉගෙන ගනිමු.
උපදෙස්
ප‍්‍රවීණ මැහුම් උපදේශිකා
ශිරන්ති පෙරේරා
2020/07/15 තරුණි පුවත්පත බලන්න.