නවීන අංග රැසක් සහිත

සරල දෙමහල් නිවහනක්
නොවැම්බර් 13, 2019

නිවෙසක් තැනීමේදී ඔබ වඩාත් බුද්ධිමත් විය යුතුය. නිවෙසක් තැනීමට පෙර සෑදූ නිවාස කිහිපයක් ගැන දළ අවබෝධයක් හා අදහසක් ලබාගැනීම බොහෝ දෙනකු සිදුකරන පළමු පියවරයි.

එහෙත් ඔබ එම නිවාස සැලසුම් අනුකරණය කිරීමෙන් ඔබේ සිහිනය සැබෑ නොවෙයි. ඔබ කළයුත්තේ එම නිවාස සැලසුම හෝ නිවෙසේ අංග ගැන දළ අවබෝධයක් ලබාගෙන තවත් නිවෙසකට සම නොවන අයුරින් නිවෙස තැනීමයි.

මේ සඳහා කදිම වූ සැලසුමක් අප ඔබට මෙවර තිළිණ කරන්නේ ඔබේ සිහිනය සැබෑ කිරීමේ අපේක්ෂාවෙනි.

දෙමහල් නිවෙසක් වූ මෙය නිවෙසක් සඳහා අවශ්‍ය නවීන අංග රැසක්ම ඇතුළත් වෙයි. එසේම මෙය නාගරික ප්‍රදේශයකට හොඳින්ම ගැළපෙයි

මෙහි පහත මහල ඉදිරි කොටස රථ ගාලකින් හා දිගු වැරැන්ඩාවකින් නිම වී තිබේ. එම රථ ගාල හා වැරැන්ඩාව අතරින් වූ ප්‍රධාන දොරටුව මැද වූ සාලය කොටසට විවෘත වෙයි.

 

2019/11/13 තරුණි බලන්න.....

 

උපදෙස්

කැදැල්ල හෝම්ස් හි

අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය මහින්ද ඒකනායක