සිඟිත්තාගේ ආරක්ෂාවට ලස්සන කුෂන්

අගෝස්තු 21, 2019

සිඟිති ආරක්ෂාව වෙනුවෙන් නිවෙසට තොටිල්ලක් හෙවත් කොට් එකක් ගෙනෙන්න අම්මලා උනන්දුයි.

අලුත උපන් දරුවන්ගේ ආරක්ෂාවට වගේම උණුසුමටත් මේ කොට් එක හරිම වැදගත් වෙනවා. ඒ නිසාම එය සිඟිත්තාට සුව පහසුව ගෙනන විදිහටත් ප්‍රියමනාප විදිහටත් සකසන්නත් ඕනේ. ඒ වෙනුවෙන් භාවිත කළ හැකි නිර්මාණ පෙළක් අපි මේ සතියේ සිට ඔබට තිළිණ කරන්නෙමු. තරමක් වැඩුණු දරුවන්ගේ ඇඳන් හැඩ කරන්නත් මෙම කුෂන් කොට්ට කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

මුද්‍රිත හා තනි පැහැති රෙදි

ගැළපෙන වර්ණ නූල්

2019/08/21 තරුණි බලන්න