වර්ෂ 2025 ක්වූ August 11 වැනිදා Monday
කොට්ට උර හැඩ කරන්න

ස්වීට් පී මල් ඉත්තක්
නිවෙස හැඩකරන්න විවිධ ආයිත්තම් නිර්මාණයට අපේ ළඳුන් හරිම දක්ෂයි. එම්බ්‍රොයිඩරි කලාවෙන් වර්ණවත් නූල් භාවිතයෙන් ඔවුන් කරන නිර්මාණ බලන්න ලස්සනයි.
අද තිළිණ කරන මේ මල් ඉත්තත් එලෙස ලලනා දෑතකින් හැඩවූ අපූර්ව නිර්මාණයකි. කොට්ට උර, ටීපෝ කවර, පුටු කවර ආදියට ලස්සනක් ගෙන දෙන්න ඔබටත් මේ මල් ඉත්ත අතින් මසාගත හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය
ළා රෝස, තද රෝස, ළා දම්, තද දම්, ළා කහ, තද කහ ළා කොළ, තද කොළ වර්ණවල
කැරැලි නූල්
ලිනන් රෙදි හෝ වෙනත් අවශ්‍ය
රෙදි වර්ගයක්
අතේ මහන සිහින් තුඩ සහිත ඉඳිකටු
එම්බ්‍රොයිඩරි රාමුව
අවශ්‍ය අනෙකුත් දේවල්
2020/01/29 තරුණි බලන්න