යුවතියන්ගේ සිහින සොරාගත් ඉද් ශීරන් සමඟ thinking out loud

අගෝස්තු 1, 2022

 

කාලයත් සමඟ තරුණ සිත් ආකර්ෂණය කරගන්නා තරුත් වෙනස් වෙනවා. මේ නිසා වත්මන් තරුණ පරපුර තමන්ගේ වයසට ගැළපෙන තරු කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම පුදුමයක් නෙමෙයි. ඉද් ශීරන් කියන්නේ තාරුණ්‍යය ආකර්ෂණය කරගත් තවත් තරුවක්. කවුද මේ ඉද් ශීරන්…?

 

එඩ්වර්ඩ් ක්‍රිස්ටෝපර් ශීරන් නමින් 1991 පෙබරවාරි 17 එංගලන්තයේ බටහිර යෝක්ෂියර් හි හැලිෆැක්ස්වල ඉද් උපදිනවා. වයස අවුරුදු 11ක් වෙනකොට ඔහු සිංදු ලියන්න. ඒ කියන්නෙ ගී පද රචනය ආරම්භ කරනවා. අද වන විට ඔහු නළුවෙක්, ගායකයෙක්, ගී පද රචකයෙක්, ගී පටිගත කරන්නෙක්, නිෂ්පාදකයෙක්. ගායකයෙක් විදියට පොප්, ෆ්ලොක්-පොප් වගේම සොෆ්ට් රොක් සංගීතය හරහා ඔහු ඔබට හමුවෙනවා. මේ වන විට ඉද් සංගීත සම්මාන 354 ක් වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙනවා. ඒ අතරින් සම්මාන 123ක් හිමිකරගෙන තියෙනවා. ඒ නිසා ඔහුගේ හැකියාව හා දක්ෂතාව ගැන ඔබට හිතාගන්න පුළුවන් නේද? teddysphotos ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමයි.

ඇයි මම ඔබට ඉද් ශීරන් ගැන කියන්නෙ?

ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දු වෙනවා නම් ඉංග්‍රීසි ගීත ඇසීමත් ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක් කරනවා. ඉද් ශීරන් ගෙ ගීතත් ඔබට ඒ සඳහා හොඳ තෝරාගැනීමක්. මේ කාලෙ ජනප්‍රිය ගායකයෙක් නිසා ඔබ ඔහු ගැන අහලත් ඇති. කොහොම නමුත් අපි තාමත් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ බ්‍රිතාන්‍ය හුරුවට නිසා ඔබත් ඉද් ගේ ගීත රස විඳින්න පුරුදු වෙන්න.

යූටියුබ් එකේ ඉද් ගේ ගීත තියෙනවා. ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමැති ඔබ වෙනුවෙන් ඔබ සවන් දිය යුතුම ඉද්ගේ ගීතයකි ‍ෙම්.

ආදරය කියන්නේ හැමෝටම ආදරණීය දෙයක්. ඉද්ගේ "thinking out loud"(තින්කිං අවුට් ලවුඩ්) ගීතය ආදරය ගැන ආදරණීය ලෙස ගැයෙන ගීතයක්. මේ ගීතය 2016 ග්‍රැමී සම්මාන උළෙලේ දී හොඳම පොප් තනි ඉදිරිපත් කිරීම ලෙසත් වසරේ ගීතය ලෙසත් සම්මානයට පාත්‍ර වුණා.

 

thinking out loud

ගීතයේ පද මාලාව

 

When your legs don't work

like they used to before

And I can't sweep you off of

your feet

Will your mouth still

remember the taste of my

love

Will your eyes still smile from

your cheeks

And darling I will be loving

you 'til we're 70

And baby my heart could still

fall as hard at 23

And I'm thinking 'bout how

people fall in love in

mysterious ways

Maybe just the touch of a

hand

Oh me I fall in love with you

every single day

And I just wanna tell you I am

So honey now

Take me into your loving

arms

Kiss me under the light of a

thousand stars

Place your head on my

beating heart

I'm thinking out loud

Maybe we found love right

where we are

When my hair's all but gone

and my memory fades

And the crowds don't

remember my name

When my hands don't play

the strings the same way, mm

I know you will still love me

the same

'Cause honey your soul can

never grow old, it's evergreen

Baby your smile's forever in

my mind and memory

I'm thinking 'bout how

people

fall in love in mysterious

ways

Maybe it's all part of a plan

I'll just keep on making the

same mistakes

Hoping that you'll

understand

But baby now

Take me into

your

loving arms

Kiss me under the light of a

thousand stars

Place your head on my

beating heart

I'm thinking out loud

That maybe we found love

right where we are, oh

So baby now

Take me into your loving

arms

Kiss me under the light of a

thousand stars

Oh darling, place your head

on my beating heart

I'm thinking out loud

That maybe we found love

right where we are

Oh baby, we found love right

where we are (maybe)

And we found love right

where we are