වර්ෂ 2024 ක්වූ May 13 වැනිදා Monday
මල් ගොමුවයි සුරංගනාවයි
පාට පාට මල් පිපුණු සුන්දර මල් ගොමුවක වාඩිවී සිටින මේ පුංචි දැරිය සුරංගනාවකි. රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙන් නිර්මාණය වී ඇති මෙය බිත්ති සැරසිල්ලකට නම් හරිම ආකර්ෂණීයයි නේද? බලන්න, මේ දසුනට ජීවය දෙන්න ඔබටත් හැකිද කියා...
අවශ්‍ය ද්‍රව්‍ය
ලිනන් රෙදි
රාමුවක්
ඩ්‍රෙස් මේකිං කාබන් කොළයක්
කතුරක්, පැන්සලක්
වර්ණ කීපයක රෙදිවලින්
කපාගත් රවුම් කීපයක්
අඟල පළල රිබන් වර්ණ කීපයකින්
සුදු සහ කොළ පාට අඟල පළල රිබන්
අඟල් 1/2 කොළපාට රිබන්
සුදු ලොම් රෙදි කොටසක්
කැරැලි නූල්, පින්සල්
2019/04/03 තරුණි පුවත්පත බලන්න