රටා මවන රැට්ල්ස්නේක් බඳුනක විසිතුරු

ජූලි 10, 2019

හැඩැති රටා ඇඳි සිතුවමක් මෙන් පෙනෙන රැට්ල්ස්නේක් කියන්නේ විසිතුරු පත්‍රීක පැළෑටියක්. නිවෙස හැඩකරන මේ අලංකාර පැළෑටිය කඩදාසිවලින් ස්වාභාවික පැළෑටියක් තරමටම විසිතුරුව ජීවය ලබා ඇති ආකාරයයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

වයර් කටර් එක හෝ අඬුව

පින්සල්

කොළ, දම් පාට ඒෆෝ කඩදාසි හෝ ටෙක්ස්ට් වෙයිට් පේපර්

දුඹුරු පැහැති ෆ්ලෝරල් ටේප්

මඩ් පොජ් ගම්

ගෙජ් 18 කම්බි

බඳුනක් සහ ගල් කැබලි

තද කොළ වර්ණ පාට පැන්සල්, ප්ලැටිග්නම් හෝ වෙනත් වර්ගයක පාට

නිර්මාණය කිරීම

අප කොළයක් සඳහා දී ඇති පතරොම ප්‍රමාණ තුනකට විශාල කරගන්න. මෙහිදී ස්වාභාවික කොළයේ ප්‍රමාණයට ගැළපෙන ලෙස එම ප්‍රමාණය තීරණය විය යුතුයි. ඒ අනුව ඒක ප්‍රමාණයකින් කොළ තුනක් බැගින් ප්‍රමාණ තුනෙන් කොළ නවයක් කපාගන්න.

 

2019/07/10 තරුණි බලන්න