සුබ පැතුම හැඩ කළ ටියුලිප් මල්

ඔක්තෝබර් 9, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

160 gsm ඝනකමින් යුත් ට්‍රේසිං කඩදාසි

නොලියවෙන පෑනක් (Stylus tool)

4 නීඩ්ල් එක

පර්ගමානෝ සඳහා යොදා ගැනෙන කතුරක්

වර්ණ ගැන්වීමට දියසායම් පැන්සල්

සුදු ජෙල් පෑනක්

3.5 mm/ 1mm එම්බෝසිං ටූල්

එම්බෝසිං මැට් (ඩයරි කටරයක්)

පර්පරේටිං මැට් (ස්පොන්ච් එකක්)

 

නිර්මාණය කිරීම

පළමුව දී ඇති ටියුලිප් මෝස්තරය සුදු ජෙල් පෑනකින් ට්‍රේසිං කඩදාසියේ ඇඳගන්න. ඉන්පසු 4 නීඩ්ල් ටූල් එක ගෙන මෝස්තරයේ දක්වා ඇති සිදුරු සාදා ගැනීම සඳහා පර්පරේටින් මැට්එක මෝස්තරය යටට තබා සිදුරු කර ගන්න. ඉන්පසු මෝස්තරයයේ කනපිට හරවා 1ථථ එම්බෝසිං ටූල් එක ආධාරයෙන් එම්බෝසිං මැට්එක තබා ටුල් කරගන්න. එසේ ටූල් කරගත් පසු කතුර ආධාරයෙන් රූපයේ දක්වා ඇති පරිදි කොටස් කපා ඉවත්කරගන්න.

 

උපදෙස්

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී පූර්ණා කුලරත්න

 

රූ රටා - විදුමිණි

 

2019/10/09 තරුණි බලන්න